පොතක් ගැන යමක්
Monday, January 31, 2011
මහ අනඳ හිමි
"මහ අනඳ හිමි"
කෘතිය
"ජයසේන ජයකොඩි"
මහතා විසින් ලියන ලද කෘතියකි.
"මහ අනඳ හිමි"
කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත.
මෙය මරදානේ
"දයාවංශ ජයකොඩි සහ සමාගම"
විසින් ප්‍රකාශිත කෘතියකි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)