Thursday, March 31, 2011

කළු දෝංකාරය

"කළු දෝංකාරය" කෘතිය "කරුණාදාස සූරියආරච්චි" මහතා විසින් ලියන ලද කෘතියකි.


පසුගිය යුද්ධය පැවති අවසන් දිනවල උපදින ළදරුවෙකුගේ කතා පුවතක් මෙම කෘතියට පසුබිම් වී ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

නිහඬ නොවූ සාක්ෂි 2

"නිහඬ නොවූ සාක්ෂි 2" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.


වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.