Saturday, April 30, 2011

රෝස කටු

"රෝස කටු" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.


"රෝස කටු" කෘතිය ජයසේන ජයකොඩි මහතාගේ ජීවිත අත්දැකීම් ඇතුළත් එතුමාගේ ස්වයං චරිතාපදානයයි.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.