Tuesday, May 31, 2011

ආලෝකය රැගෙන එන්න

"ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි.


"ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්‍ය රචනා ඇතුළත්ය.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.