Monday, September 19, 2011

බෞද්ධ මනෝවිද්‍යාව


"බෞද්ධ මනෝවිද්‍යාව" කෘතිය "සූරකුලමේ පේමරතන හිමියන්" විසින් ලියන ලද කෘතියකි.


බුදු දහමේ දැක්වෙන මනෝ විද්‍යාත්මක කරුණු මේ කෘතියෙහි දක්වා ඇත. එම කරුණු නූතන මනෝ විද්‍යාත්මක කරුණු සමග සන්සන්දනයකටද ලක් කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

සුවඳක් වගේ ආදරේ

"සුවඳක් වගේ ආදරේ" කෘතිය "අයෝමා සඳමාලි සුරවීර" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.



යොවුන් ආදර කතාවක් මෙම කෘතියට පාදක වී ඇත.


මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්"  විසින් ප්‍රකාශිත කෘතියකි.

ඔබ අහිංසකයි

"ඔබ අහිංසකයි" කෘතිය "ගංගා ෂයිනි ගමගේ" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.


සඳරේණු පුවත්පතේ පළ වූ නවකතාවක් මෙසේ කෘතියකට නඟා ඇත.


මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්"  විසින් ප්‍රකාශිත කෘතියකි.