Wednesday, June 9, 2010

"පොතක් ගැන යමක් "

ලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙයි කියල හැමදාම හිත හිතා හිතියත් අදයි මේ අලුත් බ්ලොග් එක පටන් ගත්තෙ.මම මුලින්ම පටන් ගත්තු "චරිත්ගෙ සිතුවිලි" කියන බ්ලොග් එකේ දැන් දිගටම පල වෙන්නෙ ඉන්දු පෙරේරා ලියන ලිපි නිසා මට වෙනම බ්ලොග් එකක් මගේ විනෝදාංශ වලින් එකක් වන පොත් කියවීම පදනම් කරගෙන පටන් ගන්න ඕන කියල හිතුන.ඉතින් ඒ නිසා තමයි "පොතක් ගැන යමක්" කියන මේ බ්ලොග් එක මම පටන් ගත්තෙ.

මේ බ්ලොග් එකේ මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මම කියවන සිංහල හා ඉංග්‍රීසි පොත් ගැන පොඩි හැදින්වීමක් විතරයි.හැබැයි මම පොත් ගැන විචාරයක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.බොහොම සරලව මම කියවපු පොත් ගැන හැදි
න්වීමක් විතරයි මම මේ බ්ලොග් එකේ ලියන්නෙ.

ඉතින් ඊලග බ්ලොග් සටහන තබන තුරු ඔබට "ආයිබෝවන්".

2 comments:

  1. ඔබේ ඉදිරි ගමනට කෙටි සුභ පැතුමක් මගෙන්

    ReplyDelete
  2. හොඳ වැඩක්..ලියන්න ලියන්න...ඔබට සුභපැතුම්

    ReplyDelete