Monday, January 31, 2011

මහ අනඳ හිමි

"මහ අනඳ හිමි" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.


"මහ අනඳ හිමි" කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment