Tuesday, June 7, 2011

මෙත්තෙය්‍ය තෙර වත

"මෙත්තෙය්‍ය තෙර වත" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.


චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නමැති ගිහි නාමයෙන් පෙනී සිට ආනන්ද මෙත්තෙය්‍ය නමින් පැවදි බිමට වට බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ජීවිතය හා දර්ශනය අළලා ලියවුනකි, මෙම කෘතිය.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment