Monday, August 30, 2010

ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර

"ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.

රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි ඔරුවල බන්දු මහතා විසින් රෝහණ විජේවීර මහතා ගැන සත්‍ය තොරතුරු පාඨකයාට ලබා දීම සඳහා මේ පොත ලියා ඇත. එමෙන්ම ඔරුවල බන්දු මහතා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා විශ්ව විද්‍යාලය ගැන තොරතුරු, රුසියාවේ අධ්‍යාපන ක්‍රමය, රුසියාවේ නාගරික හා ගැමි සමාජය හා එතුමා සංචාරය කළ රටවල් පිළිබඳ තොරතුරු මේ කෘතියෙහි ඇතුළත්ව ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. සත්‍ය තොරතුරු???

    පොත කියෙව්වාද? නෑ නේද?

    මේ පොතේ නම ලොකු වංචාවකි. කිසිදු සංස්කරණයක් ද කර නැත.

    ReplyDelete