Saturday, July 30, 2011

සහන් රන්වල අසයි වෙලාව කීයද?


"සහන් රන්වල අසයි වෙලාව කීයද?" කෘතිය "සහන් රන්වල" මහතා විසින් ලියන ලද කෘතියකි.


මෙම ග්‍රන්ථයෙහි ඇත්තේ කෘතියේ නමින්ම වේදිකාගත කරන ලද නාට්‍යයේ පිටපතයි.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment