Saturday, July 30, 2011

රාග විරාග

"රාග විරාග" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියන ලද නවතම නවකතාවයි.


ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ ප්‍රදේශයකින් ගෙනෙනු ලැබූ කුඩා දරුවන් දෙදෙනෙකු පන්සලක මහණ කරගනු ලැබීමත්, ඉන්පසු එයින් එක් අයකු සිවුරු හැර ගොස් ක්‍රිස්තියානි නිකායක පූජකවරයකු වීමට ගොස් ජීවිතය අකාලයේ විනාශ කර ගන්නා ආකාරයත් මෙම කෘතියෙන් දැක්වේ. අනෙක් භික්ෂුව රටට, දැයට වැඩ දායක ලෙස ජීවත් වන ආකාරයත්, ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් තමන් වැඩ සිටින ගම් ප්‍රදේශය බේරා ගන්නා ආකාරයත් මෙහි අන්තර්ගතවේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment