Tuesday, October 4, 2011

එක්ටැම් ගෙවල්

"එක්ටැම් ගෙවල්" කෘතිය "සෝමවීර සේනානායක" මහතා විසින් ලියන ලද කෘතියකි.


70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන ආකාරයත් මෙම පොතෙහි දක්වා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment