Monday, October 24, 2011

මීදුම් නිම්නය

"මීදුම් නිම්නය" කෘතිය "කුමාර කරුණාරත්න" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.


ජීවිත ආරක්ෂාව පතා විදේශ ගතව සැඟ වී සිට ආපසු එන දයාන්ට සිය පෙම්වතිය වන ආශාවරී යළිත් මුණ ගැසෙන්නේ තම හොඳම මිතුරා වන වජිරගේ බිරිඳ වශයෙනි. අතීතය අමතක කරන්නට අසමත් වන දයාන් සහ ආශාවරී නැවතත් ආදරයෙන් බැඳී වජිරට රහසේ බියෙන් හා සැකෙන් ද කඳුළින් හා සුසුමින් ද යුතුව පවත්වන ඇසුර ආත්ම කථනයක් ලෙස දයාන් විසින් මෙම "මීදුම් නිම්නය" තුළින් හෙළි කරනු ලබයි.


මෙය "හංස ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment