Monday, October 24, 2011

භවාන්තරය

"භවාන්තරය" කෘතිය "ටෙනිසන් පෙරේරා" මහතා විසින් ලියන ලද කෘතියකි.



වාණිජ ප්‍රවාහයේ ගොදුරක් බවට පත්ව ඇති අද්‍යතන සමාජයේ සමාජ සංස්කෘතික චලනයන් ප්‍රස්තූත කරගත් ප්‍රබන්ධයක් ලෙස "භවාන්තරය" නම් කළ හැකිය.


අඹුසැමි ප්‍රේමය, දාරක ස්නේහය පමණක් නොව සකල මානව සබඳතා ගර්භිතව, පරිභෝජන සමාජ හස්තයේ අවයවයන් වන හැටි සත්‍යයේ මායාව හරහා සැරිසරමින් රූපණය කෙරෙන මෙම කෘතිය ටෙනිසන් පෙරේරා විසින් සම්පාදනය කරන ලද විසි දෙවන ප්‍රබන්ධයයි.


මෙය මරදානේ "ඇස්. ගොඩගේ සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. මට මේ පොත තවම කියවන්න ලැබුනෙ නෑ.

    ReplyDelete