Monday, October 31, 2011

දඟර තරප්පුව


"දඟර තරප්පුව" කෘතිය "සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.


එක්තරා පුද්ගලයකු වැඩිහිටියකු බවට පත් වූ පසු තමන් කුඩා කළ විසූ දෙහිවල නිවසට ගොස් අතීතාවර්ජනයක් කරන ආකාරයට මෙම පොත ලියා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. මට සැකයි ඔබ් මේ පොත කියවා මේ සටහන ලිව්වාද කියා?

    ReplyDelete