Monday, October 31, 2011

නිශ්ශංකමල්ල රජතුමා


"නිශ්ශංකමල්ල රජතුමා" කෘතිය "කුසුම්සිරි විජයවර්ධන" මහතා විසින් ලියන ලද කෘතියකි.


නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලය තුළ කර වූ සෙල්ලිපි, ස්මාරක හා රජතුමා භාවිතා කළ ප්‍රචාරක සන්නිවේදන විධි ක්‍රම මෙම කෘතියට ඇතුළත් කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment