Tuesday, October 4, 2011

දියණිය ආපසු යයි


"දියණිය ආපසු යයි" කෘතිය "කේ. ජයතිලක" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.


කේ. ජයතිලක මහතාගේ ජීවින අත්දැකීම් අනුව ලියන වී ඇති කෙටිකතා කිහිපයක් මෙම පොතෙහි ඇත.


මෙය "ප්‍රදීප ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment