"විසිරුණු මල් පෙති" කෘතිය "චන්ද්රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.
අම්මාත්, තාත්තාත් නැති අවජාතක දරුවෙකු වූ "භාග්යා" නම් යුවතිය වටා මේ කතාව ගෙතී ඇත. මුලින් කටුක ජීවිතයක් ගත කළත් පසුව විශාල ධනයකට ඇය හිමිකම් කියන ආකාරය මේ නවකතාවෙන් කියවේ. මේ කතාව මුලින්ම පළ වී ඇත්තේ "ඉරිදා දිවයින" සමඟ පිරිනැමෙන "මීවිත" අතිරේකයෙහිය.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
Monday, November 29, 2010
කොස් ගස් හන්දිය
"කොස් ගස් හන්දිය" නම් කෘතිය "ඒ. ඩී. රන්ජිත් කුමාර" නම් චිත්රපට විචාරකයාගේ ජීවිත කතාවයි.
රන්ජිත් කුමාර සිනමා පුවත් පත් කලාවේදියෙකු බවට පත් වූ ආකාරයත්, පොත් පිට කවර නිර්මාණය කළ ආකාරයත්, ආනන්ද විද්යාලයේ සිටියදී "නිම් වළල්ල" චිත්රපටිය නිර්මාණය කළ ආකාරය ආදී තම ජීවිත අත්දැකීම් මේ පොතෙහි විස්තර කර ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
රන්ජිත් කුමාර සිනමා පුවත් පත් කලාවේදියෙකු බවට පත් වූ ආකාරයත්, පොත් පිට කවර නිර්මාණය කළ ආකාරයත්, ආනන්ද විද්යාලයේ සිටියදී "නිම් වළල්ල" චිත්රපටිය නිර්මාණය කළ ආකාරය ආදී තම ජීවිත අත්දැකීම් මේ පොතෙහි විස්තර කර ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
Sunday, October 31, 2010
ගුරු මහ දසාව
"ගුරු මහ දසාව" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෙටි කතා පොතකි.
මෙහි කෙටිකතා 11ක් ඇත. මෙහි ඇති කතාවල සිදුවීම් හා චරිත බොහෝ විට හාස්යය සමඟ අප තුළ අනුකම්පාවක්ද උපදවයි.
එමෙන්ම අප සමාජයේ වෙසෙන විවිධාකාර පුද්ගලයින්ගේ ගති සොබාව හා චර්යාවන් ඉතා සාර්ථක ලෙස විවරණය කරන්නට ජයකොඩි සෙනෙවිරත්න මහතා ඒ ඒ චරිත හා සිදුවීම් උපයෝගී කරගෙන ඇති බව පෙනේ.
මෙහි ඇතුළත් කෙටිකතා 11 මෙසේය.
1. භෝජන සංග්රහය.
2. හිඟන්නගෙ පාත්තරේ.
3. සෙනෙහෙබර සැමියෙක්.
4. කුලියට දීමට තිබේ.
5. දාඩිය මහන්සිය.
6. ගුරු මහ දසාව.
7. දොස්තරගෙ අවතාරය.
8. ආච්චිගෙ පේරු දානය.
9. දඩයමක්.
10. ඩෙංගු නඩුවක්.
11. නැන්දගෙ දාහෙ නෝට්ටුව.

ගී ද මෝපසාං ගේ ප්රබන්ධ
"ගී ද මෝපසාං ගේ ප්රබන්ධ" කෘතිය "ඩේඩිඩ් කරුණාරත්න" මහත්මයා විසින් පරිවර්තනය කරන ලද "ගී ද මෝපසාංගේ" කෙටි කතා ඇතුළත් කෘතියකි.
මෙහි ගී ද මෝපසාංගේ කෙටි කතා 11ක් ඇතුළත්ය. ඒවා නම්,
1. වන්දි ගෙවීම.
2. නූල් කෑල්ල.
3. රූ සපුව.
4. මහා මෝඩකම.
5. හඳපාන.
6. ප්රීතිමත් පවුලක්.
7. මල් අම්මා.
8. ගැළවීම.
9. කොකෝ වෙළෙන්දා
10. කැලෑවේදී.
11. හොඳ නරක.
එමෙන්ම මෙම කෘතියෙහි ගී ද මෝපසාංගේ ජීවිත විත්ති ඇතුළත් උප ග්රන්ථයක්ද ඇතුළත් කොට ඇත.
මෙය "ඇම්. ඩී. ගුණසේන සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.

Monday, September 27, 2010
සුව අසපුව
"සුව අසපුව" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් "පූජ්ය පරවහැර චන්දරතන නාහිමිගේ" ජීවිත කතාව පාදක කර ගෙන ලියන ලද කෘතියකි.
චන්දරතන හිමියන් ගිහි ජීවිතය ගත කළ ආකාරය, පැවිදි වූ ආකාරය හා තරුණ ජීවිතය භික්ෂුවක් ලෙස ගත වූ ආකාරය මේ පොතෙහි විස්තර වේ. එමෙන්ම 71 කැරැල්ල සමයේ භික්ෂුවක් ලෙස එම හිමියන් මුහුණ දුන් දුෂ්කරතාවයද මේ පොතෙහි දැක්වේ. එමෙන්ම සමාජයේ එතරම් ප්රකට නොවන භික්ෂු ජීවිතය ගැනද මේ පොතෙහි සවිස්තරව දැක්වේ.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
චන්දරතන හිමියන් ගිහි ජීවිතය ගත කළ ආකාරය, පැවිදි වූ ආකාරය හා තරුණ ජීවිතය භික්ෂුවක් ලෙස ගත වූ ආකාරය මේ පොතෙහි විස්තර වේ. එමෙන්ම 71 කැරැල්ල සමයේ භික්ෂුවක් ලෙස එම හිමියන් මුහුණ දුන් දුෂ්කරතාවයද මේ පොතෙහි දැක්වේ. එමෙන්ම සමාජයේ එතරම් ප්රකට නොවන භික්ෂු ජීවිතය ගැනද මේ පොතෙහි සවිස්තරව දැක්වේ.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
සසර කතරේ කථාවක්
"සසර කතරේ කථාවක්" කෘතිය "තිලක් සේනාසිංහ" මහතා විසින් ලියන ලද්දකි.
මෙය "රැජින" පත්රයේ පුරා සති එකසිය දෙකක් පුරා පළ වූ කතාවකි.
විවාහක පුරුෂයකු වෙනත් කාන්තාවක් සමග සිදු කරන අනියම් සම්බන්ධයක් ගැන මේ කෘතියෙහි කියවේ. පසුව ඔහුගේ එම සම්බන්ධතාවයට බිරිඳ විසින් සමාව දීම මගින් ඔවුන්ගේ පවුල් සංස්ථාව සුරැකේ.
මෙය ගණේමුල්ලේ "සුරේන්ද්ර ප්රකාශන" විසින් ප්රකාශිත කෘතියකි.

නසිත් අයෙක්
"නසිත් අයෙක්" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.
සුරාව නිසා මිනිසුන් මුදලින්, සෞඛ්යය තත්ත්වයෙන් හා පවුල් සංස්ථාවෙන් විනාශ වී යන ආකාරය මේ කෘතියේ දැක්වේ.
මේ නවකතාව "ඔරුවල බන්දු" මහතාගේ අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලියා ඇත. "ඔරුවල බන්දු" මහතාගේ නවකතාවල තිබෙන විශේෂ ලක්ෂණයක් වන කවි මේ පොතෙහිද ඇතුළත්ව ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
සුරාව නිසා මිනිසුන් මුදලින්, සෞඛ්යය තත්ත්වයෙන් හා පවුල් සංස්ථාවෙන් විනාශ වී යන ආකාරය මේ කෘතියේ දැක්වේ.
මේ නවකතාව "ඔරුවල බන්දු" මහතාගේ අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලියා ඇත. "ඔරුවල බන්දු" මහතාගේ නවකතාවල තිබෙන විශේෂ ලක්ෂණයක් වන කවි මේ පොතෙහිද ඇතුළත්ව ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
Subscribe to:
Posts (Atom)