Tuesday, June 7, 2011

මෙත්තෙය්‍ය තෙර වත

"මෙත්තෙය්‍ය තෙර වත" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.

චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නමැති ගිහි නාමයෙන් පෙනී සිට ආනන්ද මෙත්තෙය්‍ය නමින් පැවදි බිමට වට බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ජීවිතය හා දර්ශනය අළලා ලියවුනකි, මෙම කෘතිය.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Tuesday, May 31, 2011

ආලෝකය රැගෙන එන්න

"ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි.

"ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්‍ය රචනා ඇතුළත්ය.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Saturday, April 30, 2011

රෝස කටු

"රෝස කටු" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.

"රෝස කටු" කෘතිය ජයසේන ජයකොඩි මහතාගේ ජීවිත අත්දැකීම් ඇතුළත් එතුමාගේ ස්වයං චරිතාපදානයයි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, March 31, 2011

කළු දෝංකාරය

"කළු දෝංකාරය" කෘතිය "කරුණාදාස සූරියආරච්චි" මහතා විසින් ලියන ලද කෘතියකි.

පසුගිය යුද්ධය පැවති අවසන් දිනවල උපදින ළදරුවෙකුගේ කතා පුවතක් මෙම කෘතියට පසුබිම් වී ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

නිහඬ නොවූ සාක්ෂි 2

"නිහඬ නොවූ සාක්ෂි 2" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.

වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

Monday, February 28, 2011

නිහඬ නොවූ සාක්ෂි

"නිහඬ නොවූ සාක්ෂි" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.

වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Monday, January 31, 2011

මහ අනඳ හිමි

"මහ අනඳ හිමි" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.

"මහ අනඳ හිමි" කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.